සිංහල පරිවර්තකයන්ට මරු - TopicsExpress



          

සිංහල පරිවර්තකයන්ට මරු තෝතැන්නක්... ගූගල් සිංහල ට්‍රාන්ස්ලේටරය එළි දකියි....... නමුත් එය තවමත් පර්යේෂණ මට්ටමේ බව කරුණාවෙන් සලකන්න... මේ, මා විසින් පරිවර්තනයට ලබා දුන් ඡේදයක පරිවර්තනය.. මුල් ඡේදය He weighs 260kg, has a bone-crushing bite and paws the size of dinner plates, but Phevos the tiger is the latest victim of Greeces economic crisis - and this week he left the country for a new home on other side of the world. පරිවර්තනය ඔහු, 260kg බර අස්ථි-අන්ත දෂ්ට ඇති අතර රාත්රී භෝජන තහඩු ප්රමාණය හිසකින් යුත් රවුමක දෙපැත්තට තැබූ නමුත්, කොටි ග්රීසියේ ආර්ථික අර්බුදයේ නවතම ගොදුර Phevos - අතර මේ සතියේ ඔහු ලෝකයේ අනෙක් පැත්තේ නව නිවසක් සඳහා රට හැර ගොස් ඇත. මට ප්‍රවීණ කාටූන් ශිල්පී දර්ශන කරුණාතිලකයන් සිහිවුණා.. මෙය වැඩිදියුණු කිරීමට භාෂා ප්‍රේමීන් උදව් කළ යුතුය..
Posted on: Fri, 12 Dec 2014 04:18:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015