සිරිසේන ජනාධිපති කර - TopicsExpress



          

සිරිසේන ජනාධිපති කර මහින්ද රාජපක්‍ෂට දඬුවම් කර එල්ලා මරා දමා පුළුස්සන අයුරු විදෙස් කොටි පෙරහුරු කරති.. [Video] December 27, 2014 at 12:01 am | lanka C news සිරිසේන ජනාධිපති කර මහින්ද රාජපක්‍ෂට දඬුවම් කර එල්ලා මරා දමා පුළුස්සන අයුරු විදෙස් කොටි පෙරහුරු කරති.. [Video] එළැඹෙන මැතිවරණයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයගත් පසු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පහර දී එල්ලා මරා දමා ගිණි තබන ආකාරය විදෙස් කොටි ඩයස්පෝරාව පෙරහුරුවක් පවත්වා තිබේ. මැලේසියාවේදී පැවැති කොටි රැළියකදී මෙම පෙරහුරුව පවත්වා ඇත. මහින්ද රාජපක්ෂ එන මැතිවරණයෙන් බලයෙන් පහ කර ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ගොස් අපහාස කර පහරදී දී එල්ලා මරා දමා ගිනි තබන ආකාරය ඔවුන් එහිදී අත්හදා බැලූහ. ඔවුන් චෝදනා කලේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් ශ්‍රී ලංකාව තුල ඊළාම් රාජ්‍යයක් බිහිකිරීමට ඉඩ නොදීම, ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ සංවිධානය විනාශ කිරීම, ජාත්‍යන්තර ඊළාම් ව්‍යාපාරය මර්දනය කිරීමට කටයුතු කිරීම, සිංහල බෞද්ධ ජනතාව ආරක්ෂා කිරීම, දෙමළ කතා කරන මුස්ලිම් ජනතාවට දෙමළ ඊළමට සම්බන්ධවීමට ඉඩ නොදීම, ලංකාව එක් රාජ්‍යක් ලෙස පවත්වාගෙන යැමට උත්සහ දැරීම වන කරුණු හේතුවෙන් මැතිවරණයෙන් ඔහු පරාජය කල යුතු බවයි.
Posted on: Fri, 26 Dec 2014 18:55:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015