සුභ උදෑසනක්, හිතවත් - TopicsExpress



          

සුභ උදෑසනක්, හිතවත් යලුවනේ, දෙණියාය කියන්නේ මාතර දිස්ත්රික්කයේ එක කෙලවරක්, දකුණු පලාතේත් අවසානය. එතකොට අපිට ගැමිකම, අපේ කම ගැන කවුරුත් අමුතුවෙන් කියල දෙන්න වුවමනා නෑ. ඒක අපේ යළුවන්ට හොදට තේරෙනව, මම මේ උත්සාහ කලේ පුන්චි අදහසක් ඔයාලත් එක්ක බෙදාගන්න. අපි අපේ ගමට ශක්තියක් වෙන්න ඔනම කාලය මේ. අපේ නංගිල මල්ලිල අපේ රටේ ඉහලම තැන්වලට අවශ්ය ශක්තිය දෙන රටේ වැදගත්ම කොටස වෙන්න ඔන. ඒත් යලුවේ අද අපි මේ දේට සුදනම්ද?....... යම් කෙනෙක් "ඔවු" කියන්න පුළුවන්, නමුත් මගේ අදහස අපි සුදානම් "නෑ" කියන එක..... අපි ඇත්ත දකින්න ඔන. එහෙමනම් අපි ගැටළුව හදුනාගන්න ඔනි. නිවැරදිව ගැටළුව හදුනා ගැනීම ගැටළුවෙන් 50% විසදුවා හා සමානයි. මාතර දිස්ත්රික්යම අරන් බැලුවත් උසස් පෙළ විෂයන් හදාරන්න පුළුවන් පාසල් වලින්, Doctors, Engineers, Scientist, etch ........... බිහි වෙලා තියන ප්රති ශතය ප්රධාන නගර වලට බහුතරය සීමා වෙලා ඇති. ඇයි මෙහෙම වෙන්නේ? මම මේ හරහා ගුරු වරුන්ගේ වැරැදි දකින්න උත්සාහ කරන්නේ නෑ. මෙතන තියන ගැටළුව යලුවනේ හරිම සරලයි..... මම මේකට උදා හරනයක් එකතු කරන්නම්, මම සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින්න පෙර අවසන් වරට පාසල් ගිය දවසෙ දුන්නු උපදෙස මොකක්ද දන්නවද?.... " ඔය ළමයි මොනව කලත් අන්තිමට දැතෙ රැකියාවක් පුරුදු වෙන්න වෙයි" කියල..... බලන්න මේ වචන ටික අපිට කොචර ලොකු බලපැමක් කරනවද කියල.... මේක නෙමිය් පින්වත් යළුවනේ වෙන්න ඔන, අපේ නංගිල මල්ලිලට අපි අරමුනක් දෙන්න ඔන. නගරයේ පසල් වල අයට බොහො විට මේක අමුතුවෙන් දෙන්න ඔන නෑ. මොකද එයලට එදිනෙදා හමු වෙන චරිත, අසල් වැසියො, අම්ම තාත්ත.... මේ වගේ ගොඩක් අය යම් කිසි අංශ්යකින් සාර්ථක වුනු අය. අපේ සාමාන්ය පෙළ කරන නංගිල මල්ලිලට මොන මොන විෂයන් ද තොරගන්න ඔන, අපේ රටේ ආර්තිකය සක්තිමත් කරන්න සක්රියව දායක වෙන්න පුලුවන් වෙන්නේ එතකොට කියන පනිවිඩය අපි දෙන්න ඔන කියල මට හිතෙනව. මේක කරන්න පුළුවන්, අපි එකතු වෙලා කරමු. මේක කලීන අවශ්යතාවයක්.... අපි අද පටන්ගතොත් තව අවුරුදු 6ක් යනකොට අපිට ප්රතිඵල තියනව..... ලංකාවෙ සෑම විශ්යය සේස්ථ්රයකම ඉහලම ලකුණු ගන්න අය අතරෙ අපේ නංගිල මල්ලිල ඉන්න ඔන.... එහෙම නතිව අපේ ගම දියුණු කරන්න බෑ යළුවනේ..... දැන් මේක කියවල මට බනින්න... කමක් නා ඒත් ඇත්ත මේක... ඉස්කොල වල පහසුකම් වැඩිකරල විතරක් මදි මගේ යළුවනේ....
Posted on: Fri, 05 Jul 2013 12:14:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015