හැමෝම Samsung ලාට බනින එකේ...මට - TopicsExpress



          

හැමෝම Samsung ලාට බනින එකේ...මට හිතුනා පොඩ්ඩක් ඔය කොම්පැනි එක ගැන හොයල බලන්න....මේ තියෙන්නේ හොයාගත්ත එව්වා වලින් පොඩ්ඩක්..... Samsung කියල කියන්නේ නිකන් Phone / Electronic Items හදන Company එකක්ම නෙමේ......Construction / Robotics / Automobile / Military Items / Ships / Oil Drillers වගේ හැම පැත්තකටම වගේ Service දෙන Company එකක්. Samsung එකේ Samsung Electronics එකේ TV / Phone / Computers / LCD Screens / MP 3 Players / Tablet PCs /Home Theaters / Speakers / Blu-Ray Players / Refrigerators / Oven / Air Conditioners / Washing Machines / Hard Drives / SSD / Printers / Digital Cameras සහ ලෝකයේ දෙවනියට විශාලතම Semiconductors නිෂ්පාදනය කරන සමාගමයි.....Apple සමාගමේ Processor නිෂ්පාදනය කලේ සහ Sony සමගම හට Memory Devices නිෂ්පාදනය කරන්නේ ද Samsung සමාගමයි... en.wikipedia.org/wiki/Semiconductor_sales_leaders_by_year ලෝකයේ ලොකුම තොරතුරු තාක්ෂණ සම්බන්ද සමාගම් වලින් මුල් තැන සිටින්නේ Samsung සමාගමයි. en.wikipedia.org/wiki/List_of_the_largest_technology_companies Samsung Electronics සමාගමට පසු ඔවුන්ගේ දෙවැනි සාමාගම වන්නේ Samsung Heavy Industries ය. මෙහි ඔවුන් නිෂ්පාදනය කරන්නේ නැව් [ Ships ] , Gantry cranes, Wind power යන දේවල්.....Samsung Heavy Industries යනු ලොව දෙවනියට විශාලතම නැව් නිෂ්පාදනය කරන්නය. ලෝකයේ වැඩිම නැව් ගණනක් නිෂ්පාදනය වන්නේ ඔවුන්ට අයත් Geoje shipyard දිය. වැඩිම dock turnover rate තියෙන්නේ ඔවුන්ගේ geoje shipyard එකටය.සාමානයෙන් ලෝකේ විශාලතම නැව් නිෂ්පාදනය වන්නේ මෙම ප්‍රදේශයේ වන අතර එම ගණන අවුරුද්දකට 30 කි. එනම් දල වශයෙන් අවුරුදුද්දකට නැව් 30 ක් නිකුත් කරයි....මීට අමතරව Drill Ships / Liquefied natural gas නිපදවීමට භාවිතා කරන යන්ත්‍ර / Double acting ship නිෂ්පාදනය කරයි.... en.wikipedia.org/wiki/Samsung_Heavy_Industries en.wikipedia.org/wiki/Double_acting_ship en.wikipedia.org/wiki/Floating_production_storage_and_offloading en.wikipedia.org/wiki/Drillship shi.samsung.co.kr/eng/Pr/shipyard01.aspx මීට අමතරව ඔවුන්ගේ Samsung C&T Corporation යනු Construction , Engineering Trading , Investment සමාගමයි.....ප්‍රධාන වශයෙන් මෙම සමාගමෙන් කරන්නේ Construction වැඩ....ඒ කිව්වේ ගොඩ නැගිලි ඉදිකිරීම්........ ලෝකයේ වැඩිම උසකින් යුක්ත වන Burj Kalifa Tower [ 828 meters tall (162 floors) ]වල ඉදිරිකිරීම් කලේ Samsung සමාගමෙනි.. මීට අමතරව ලෝකයේ 4 වෙනියට උසම ගොඩනැගිල්ල වල Petronas Towers ඉදිකිරීම් කලේද Samsung සමාගමෙනි.... සහ ලෝකයේ තුන්වෙනියට උසම ගොඩනැගිල්ල වන Taipei 101 ඉදිකිරීම් කලේ ද Samsung සාමගමෙනි.... මීට අමතරව Incheon Bridge, Yeongjong Bridge [ en.wikipedia.org/wiki/Self-anchored_suspension_bridge ] ඉදිරිකිර්ම් කලේ ඔවුන් විසිනි... en.wikipedia.org/wiki/Samsung_C%26T news.bbc.co.uk/2/hi/business/4081885.stm ඊට පස්සේ තියෙන්නේ Samsung Techwin කියන එක. මේකේ කරන්නේ ඒ ගොල්ලෝ Security, Defense , aeronautics , automations යන Field වලට අදාල නිෂ්පාදනයන්...ඊට අමතරව රොබෝලා, CCTV Cameras, Aircraft Engines නිෂ්පාදනය කරයි.... මීට අමතරව Cheil Worldwide යනු ඔවුන්ගේ Advertising Company එකයි.....මෙය ලෝකයේ 15 වෙනියට විශාලතම Advertising සාමාගමයි... en.wikipedia.org/wiki/Cheil_Worldwide අහල ඇති නේ Renault සමාගම ගැන....Luxury Vehicles හදන්නේ..........අන්න ඒ ගොල්ලන්ගේ 20% කොටස් අයත් වෙන්නේ Samsung සමාගමට....ඊට අමතරව Renault Samsung කියල වහානත් නිෂ්පාදනය කරනවා... renaultsamsungm/vehicles/qm3/main.jsp renault/en/vehicules/aujourd-hui/vehicules-renault-samsung-motors/pages/sm7.aspx
Posted on: Wed, 09 Apr 2014 12:53:25 +0000

Trending Topics



stbody" style="min-height:30px;">
Reusable Polyester T-Shirt Grocery Carry-Out Bags - Set of 5 -
Daily Devotion by Billy Graham on June 5, 2013 Light and
levitra actress levitra.actress.24x7med10.appspot are there any

Recently Viewed Topics




© 2015