Kick Hangover දන්නේ නැත හඳ - TopicsExpress



          

Kick Hangover දන්නේ නැත හඳ කෙදිනද හඳෙහි වදන් දෙතොල මත තැබුවේ කියා..... මේ හඳවත තෙරුන් නොගනියි මා දිගින් දිගටම තෙරුන් කරද.... දන්නේ නැත හඳ කෙදිනද හඳෙහි වදන් දෙතොල මත තැබුවේ කියා... මේ හඳවත තෙරුන් නොගනියි මා දිගින් දිගටම තෙරුන් කරද..... මා නුඹව අමතක කිරීමට උත්සහා දැරුවෙමි... හැකි සෑම උපායක්ම යොදා... සෑම නියමයක්ම යොදා ගනිමින්... නමුත් කෙදිනවත් හඳ හැර නොයයි... නුඹේ මතකයේ එල්ලීගෙන... නුඹේ කතාවෙහි එල්ලීගෙන... // දන්නේ නැත කෙදිනද මාගේ නින්ද නැති උනේ කියා... ඒ නිදිබර රාත්‍රීන් අතරින්.. දන්නේ නැත මාගේ දෑත.... නුඹේ දෑත මතට පැමිණියේ කියා සොදුරේ... දන්නේ නැත කෙදිනද මාගේ නින්ද නැති උනේ කියා.... ඒ නිදිබර රාත්‍රීන් අතරින්.... දන්නේ නැත මාගේ දෑත..... නුඹේ දෑත මතට පැමිණියේ කියා සොදුරේ... මා ඇවිදින සෑම විටකම නුඹ දෙසට පා තැබෙයි.... නුඹෙන් දුරස්ව යන විට නුඹේ ලගට විත් නතර වේ..... මා නුඹව අමතක කිරීමට උත්සහා දැරුවෙමි.... හැකි සෑම උපායක්ම යොදා.... සෑම නියමයක්ම යොදා ගනිමින්.. නමුත් කෙදිනවත් හඳ හැර නොයයි.... නුඹේ මතකයේ එල්ලීගෙන... නුඹේ කතාවෙහි එල්ලීගෙන...// මා කිසිදා එක තැනක නොනවතියි.... මා එක තැනක කිසිදා ලැගුම් නොගනියි... මා පැතු අකාරයේ කෙනක්..... එවැනි කිසිවෙක් හමු නොවුණි... එක තැනක කිසිදා නොනවතියි.... මා එක තැනක කිසිදා ලැගුම් නොගනියි... මා පැතු අකාරයේ කෙනක්.... එවැනි කිසිවෙක් හමු නොවුණි.... නමුදු නුඹ දුටු දා පටන්..... පෙර නොවූ දේවල් සිදු උනි.... මාගේ හඳ මාව කූද්දවා..... මාගේ උරහිස මත සැතපෙයි... මාගේ ස්වබාවය වෙනස් වෙන්න ගැනුනි... මා හට කිසියම් වරමක් ඇත්නම්.... දැන්නම් මෙයයි මාගේ එකම යැදුම... එනම්..කෙදිනවත් හඳ හැර නොයන ලෙසයි..... නුඹේ මතකයේ එල්ලීගෙන.. නුඹේ කතාවෙහි එල්ලීගෙන....// නුඹේ කතාවෙහි එල්ලීගෙන.......... https://youtube/watch?v=1gqBb4Y7LJA
Posted on: Sat, 29 Nov 2014 06:33:26 +0000

Trending Topics



www.topicsexpress.com/A-pill-in-the-morning-to-calm-you-down-so-you-dont-act-a-clown-and-topic-635171863228093">A pill in the morning to calm you down so you dont act a clown and
How do you prove there’s a God? part 2 When you look at the
UNA VERGÜENZA PARA CARABINEROS DE CHILE COMO INSTITUCION QUE

Recently Viewed Topics




© 2015