Microsoft සභාපති බිල් ගේට්ස් - TopicsExpress



          

Microsoft සභාපති බිල් ගේට්ස් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය, සාක්ෂරතාව, දියුණු වන ආර්ථිකය යන බොහෝ කරුණු කාරණා මුල්කරගෙන පවත්වන ලද කථාවකි. ඔබත් සිතන්න. මේ රජය විසින් ආරම්භ කරගෙන ගෙන යන සංවර්ධන ක්‍රියාදාමයන් අතරමග නවත්වන්නට ඉඩදෙන්න එපා. මුළු ලෝකයේම අවධානය දියුණු වෙන ජාතියක්, රටක් වශයෙන් දිනාගෙන ඉන්න අපි මේ ආපු සාර්ථක ගමන යළිත් හරවන්න ඉඩ තියන්න එපා. ඔබේ වටිනා ඡන්දය රට වෙනුවෙන් මහින්ද ජනපතිට ලබාදෙන්න. අනිත් අයත් දැනුවත් කරන්න. share කරන්න.
Posted on: Wed, 07 Jan 2015 05:37:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015