Target-news ----------------- Rumble in - TopicsExpress



          

Target-news ----------------- Rumble in Kothmale ---------------------නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් සහ පළාත් මන්ත්‍රීවරයෙකු අතර ගැටුමක් කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමේදී එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. රමේෂ් මහතා අතර ගැටුමක් ඇති විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පැවති මත ගැටුමක් ඊට හේතුවූ බව ය. මෙම බහින් බස් වීම දුර දිග යාම හේතුවෙන් දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර ගැටුමක් ඇති වී තිබිණි. පසුව පොලීසිය මැදිහත් වී ගැටුම සමතයකට පත් කර ඇත. වී. රාධක්‍රිෂ්ණන් මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වූයේ, මෑතකදී ය. Following a heated exchange of words between Committee Chairman Deputy Minister V. Radakrishnan and Central Provincial Councilor M. Ramesh, a clash ensued. The Police Media Spokesperson’s office noted that the dispute arose with regard to the allocation of funds for development purposes. The situation was diffused with the intervention of the police. Police media spokesperson SSP Ajith Rohana noted that investigations into the incident have been launched. -Anura S. Liyanage Target-news -October 14, 2014youtube/watch?v=rahGXQcPplw-VIDEO
Posted on: Tue, 14 Oct 2014 03:30:17 +0000

Trending Topics



v class="sttext" style="margin-left:0px; min-height:30px;"> Mydailychoice (MDC) provides revolutionary online marketing

Recently Viewed Topics




© 2015