ඇඩ් ක්ලික් කරලා එපා වෙලා - TopicsExpress



          

ඇඩ් ක්ලික් කරලා එපා වෙලා ද??? අලුත් විදියකට පැයට 1$ මම දැන් කියන්න යන්නේ ඇඩ් ක්ලික් කර නොකර වෙබ් සයිට් බලලා සල්ලි හොයන විදිහක් ගැන. මේක ඇඩ් ක්ලික් කරනවට වඩා ලේසියි. ඇඩ් ක්ලික් කරලා දවසකට හොයන්න පුලුවන් පොඩි ගාණක් නේ. ඒත් මකෙන් පැයකට 1$ හොයන්න පුලුවන්. standerd membership එකකින් නම් හොයන්න පුලුවන් පැයකට 0.35$ යි. දවසට පැය 10ක් රන් කලොත් 3.5$ යි. මෙකෙන් වෙන්නේ අපිව වෙන වෙබ් සයිට් වලට යොමු කරන එක. අපි වෙබ් සයිට් දිහා බලන් ඉන්න ඕනේ නෑ. අපි මේ වෙබ් සයිට් එකේ ඇඩ් බලන්නම ඕනේ නෑ.. ඇඩ් ක්ලික් කරද්දි අපට captcha එකක් ක්ලික් කරන්න එපැයි. ඒත් මේකෙන් එහෙම ඕන නෑ.. ඉතින් අපි වෙබ් සයිට් එකේ තියෙන Start Surfing කියන තැන ක්ලික් කරලා ටැබ් එක minimize කරලා අපට වෙන ඕනම වැඩක් කරන්න පුලුවන්. මම මේක ලියන ගමනුත් මම Surfing කරනවා...පැයකින් ඇවිත් බැලුවනම් අපේ එකවුන්ට් එකේ 1$ තියෙනවා... අපට මේකේ සල්ලි ගන්න පුලුවන් අපේ එකවුන්ට් එකේ 35$ වුන ගමන්ම.... ඒ කියන්නේ පැය 35ක් මේක කරානම් අපිට 35$ ගන්න පුලුවන්.. පැය 35කට රු 4000ක් විතර.. වැඩේ කරන්න කැමතිනම් ඔයාගේ විස්තර ටික හරියට පුරවලා මෙතනින් surfwithmoney/?ref=71444 විස්තර ටික දීලා රෙජිස්ටර් වුනාම ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එකට ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරන්න. නැත්නම් රෙජිස්ටර් කියලා ක්ලික් කරපුවම එතනම පෙන්වනවා Activate Your Account කියලා.. ඉතින් ඒක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිවේට් කරගෙන එකවුන්ට් එක ඇතුලට ගිහින් වම් පැත්තේ උඩ තියෙන Start Surfing කියන එක ක්ලික් කරලා බලන් ඉන්න... ඔයා බලන් ඉද්දි ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු වෙයි...
Posted on: Sun, 17 Aug 2014 04:20:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015