ජාතියේ පොදු අපේක්ෂක - TopicsExpress



          

ජාතියේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද උදෑසන 9.37 ට යෙදී තිබූ සුබ මොහොතින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිණ. නාම යෝජනා භාරදීම හෙට(8) උදෑසන 9.00 ට රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය. Common candidate Maithripala Sirisena singed the Nomination papers for the Presidential Election this morning.
Posted on: Sun, 07 Dec 2014 12:56:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015