නිම් හිම් සෙව්වා මා සසරේ - TopicsExpress



          

නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා ඉර හද සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා
Posted on: Sun, 19 Oct 2014 08:56:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015