බලපත්‍රලාභී විදේශ - TopicsExpress



          

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014 නොවැ. 5දින අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි. මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත ආයතන 254ක කාර්ය සාධනය ඇගයීමට ලක් කළේය. ஜனாதிபதி ராஜபக்‌ஷ அனுமதிபெற்ற வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரமைப்புக்களின் உயர்விற்கான விருதுவழங்கும் நிகழ்வில் அலரி மாளிகையில், நவ. 5, 2014 இல், கலந்துகொள்கிறார். இவ்வருடத்திப் வெளிப்படுத்திய பெறுபேறுகளுக்காக 254 முகவரமைப்புக்களை ஜனாதிபதி அங்கீகரித்தார். President Rajapaksa attends the Excellence Awards Ceremony of Licensed Foreign Employment Agencies at Temple Trees, Nov. 5, 2014. The President recognised 254 agencies for their performance over the year. (Photos by: Nishanka de Silva)
Posted on: Sun, 09 Nov 2014 13:17:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015