බල්ලන්ගේ තුවාල වලට - TopicsExpress



          

බල්ලන්ගේ තුවාල වලට මිරිස් කුඩු දැමීම හා සමේ ඇතිවන විවිධ රෝග තත්වයන්ට කලු තෙල් දැමීම ඉතා භ‍යානක ප්‍රතිඵල ගෙනෙන ක්‍රියාවක් විය හැකියි. මෙමගින් තුවාල තවත් ගැඹුරට සෑරීමත් සම පිච්චීයාමත්, බල්ලා ඉවසාගත නොහැකි ලෙස විඳවීමකට පත් කිරීමත් සිදුකෙරෙනවා. තත්වය නරක අතට හැරුනු පසු වෛද්‍යවරු වෙත ගෙන ගියත්, සමහර අවස්තා වල ඔවුන්ට කල හැකි යමක් ඉතුරු වී නැහැ. තුවාලය සුව කිරීමට අපහසු තැනකට ගෙන එනු ලබන්නේ අප විසින්මයි. HADISIYE.. kawru hari miris damoth, eka udi mee pani gala bandage kerla. Adopt a Dog in Sri Lanka eka apita hari nanthn lagama doctor kenk gawata geniyner. One of our vets Dr Asanka explained how the whole putting Chili in wounds concept worked. Use of chili powder on wounds is one of the oldest methods used and no longer in practice and if you arr to use, you need to apply honey on top of it and bandage with a clean cloth...reason for use it in old days was it was too toxic destroyed the debris BUT IT DESTROYS DEVELOPING CELLS AS WELL. NOT TO MENTION THE PAIN CAUSED TO THE DOG Oxoferin solution on deep wounds- the fastest wound healer for deep wounds...for abrasions and superficial wounds betadiene lotion or any antibiotic topical cream
Posted on: Mon, 08 Sep 2014 16:18:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015