මේම මේම වපුරපු ඒවයි - TopicsExpress



          

මේම මේම වපුරපු ඒවයි අස්වැන්න ලැබෙන්න යන්නෙ.. මාත් #මුතුහෙට්ටි වගේ රට පනිනවා.. ඔව් යැස්.. ඔව් ඔව් අර ප්‍රභූ පර්‍යන්තෙන් තමයි.. :-) :-P 0:) පයින්ද?? පයින් කොහොමද යකෝ රට යන්නෙ.. තොට පිස්සුද?? O.o මම බස් එකේ ගිහින් Kuala Lampur හන්දියෙ ඉදන් පයින් යනව මුූතහෙට්ටි මාමා ඉන්න තැනට.. එත්කොට අපේ අම්මලට මාව හොයාගන්න බැනේ.. පස්සෙ ඇවිත් ප්‍රකාශයක් කරනවා.. 0:) :-o :-D එහෙනම් මම ගියා.. බායි Sri Lanka, #අභීයා
Posted on: Sat, 27 Dec 2014 07:55:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015