ශ්‍රී ලංකාවේ විපක්ෂයේ - TopicsExpress



          

ශ්‍රී ලංකාවේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඇමෙරිකන්-ගැති, ව්‍යාපාර-ගැති මැතිවරන ප්‍රකාශයක් නිකුත් කරයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාත්මක ධනේශවර ක්‍රමයේ ප්‍රහාරයන්ට එරෙහිව සැබෑ සමාජ පරිවර්තනයක් බලාපොරොත්තු වන මහජනතාව තුල යෝධ මිත්‍යාවන් වපුරමින් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ධනේශවර පක්ෂත්, ව්‍යාජ වාම පක්ෂත් එකතුව වොෂිංටනයේ පූර්න අනුදැනුම ඇතිව ජනාධිපති කරවීමට සැරසෙන මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ මැතිවරන ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිවම සංඥා කර ඇත්තේ ඔහුගේ පාලනයක් රාජපක්ෂගේ පාලනයට කිසිසේත්ම නොදෙවෙනි ආකාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් වනු ඇති බව යි. එක්සත් ජනපදය සමඟ සමීප සබඳතාවක් ගොඩ නගා ගන්නා බව සිරිසේන ඉතා පැහැදිලිව කියා තිබෙන අතර රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් කඩා වෙන් කරගැනීමේ අරමුනින් එක්සත් ජනපදය ඉල්ලා සිටින මානම හිමිකම් කඩ කිරීම් පිලිබඳ ව්‍යාජ “දේශීය පරීක්ෂනයක්“ ආරම්භ කරනු ඇති බවද කියා තිබේ. මැතිවරන ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසුව මහාව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවේදී යුඇන්පී නායක රනිල් වික්‍රමසිංහ මේ කරුනු වඩාත් හොඳින් තමන්ගේ තත්‍ය විෂකුරු අරමුනු පැහැදිලි කර ඇත. ~ [Maitripala Sirisenas] manifesto proposes “equal relations” with India, China, Pakistan and Japan and also “improving friendly relations with emerging Asian nations such as Thailand, Indonesia and Korea without distinction.” In other words, Sirisena will end Rajapakse’s heavy political, economic and military dependence on China and establish “equal relations” with all of Washington’s key allies in the region—Japan, South Korea and India in particular. The manifesto also calls for a “domestic investigation” into war crimes and human rights abuses in Sri Lanka. This is another clear signal to the US that Sirisena will meet its demands. Sirisena is well aware that as soon as he lines up with Washington’s foreign policy the US-led “human rights” campaign will rapidly fade away. At the same time, Sirisena has quietly signalled that the military has nothing to fear from an inquiry, as he will protect everyone who “contributed to the defeat of Tamil Tiger separatists.” After issuing the manifesto, Sirisena and UNP leader Ranil Wickremesinghe felt the need to spell out their policies to the Sri Lankan Business Forum. Wickremesinghe, who will become prime minister under Sirisena, bluntly declared: “The Rajapakse slant on foreign policy runs directly counter to Sri Lanka’s global economic interests. The US and European Union account for two-thirds of Sri Lankan exports. Sri Lanka has everything to gain from closer economic relations with India…” Wickremesinghe referred to the role of the Sri Lanka ruling elite during World War II, saying: “[O]ur relationship with the West has been the longest... People don’t realise that in World War II it was Sri Lanka that stood by the Allies, not anyone else, and that’s something that the Americans, British and others have forgotten.” Wickremesinghe is clearly suggesting, amid growing geo-political tensions in Asia, that the next government should reforge this wartime relationship with US imperialism and its allies, which will now be directed against China. During World War II, Sri Lanka was the command base for the British military operations in Asia. The Pentagon also views the island, strategically located near shipping lanes in the Indian Ocean, as crucial to its plans to cut off Chinese imports of energy and raw materials from Africa and the Middle East.~
Posted on: Wed, 31 Dec 2014 16:36:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015