Dessert 500 g යෝගට් 120 g සීනි 1 tsp - TopicsExpress



          

Dessert 500 g යෝගට් 120 g සීනි 1 tsp වැනිලා 400 g Whipped cream 1tsp දෙහි ඉස්ම් 500 g පමණ කැමති පලතුරු ( කැමැති නම් සීනි සමග ස්ටු කරන්න, මම නම් සිනි පලතුරු වලට‍ දැම්මේ නැ ) 1. යෝගට් ,සීනි ,වැනිලා දෙහි බීට් කරන්න . 2. Whipped cream වෙනම හොදින් තද වෙන්න බීට් කරන්න . පසුව ඉහත යෝගට් වලට දමා කලවම් කරන්න. 3.පෙනේරයකට පිරිසිදු රෙද්දක් දමා ඉහත මිච්රණය වතුර බේරෙන්න පැය 12ක් විතර සිතකරනයේ තබන්න. 4. රූපයේ පරිදි පිගානකට දමා කැමති පලතුරු වලින් සරසන්න. හරිම රස dessert එකක්. මම හැදුවා . මගේ photos නෑ . නෙට් එකෙන් ගත්තු ඒවා දාන්නම්
Posted on: Sat, 08 Nov 2014 15:08:10 +0000

Recently Viewed Topics




© 2015