Michael Magic.................... Michael Jackson - TopicsExpress



          

Michael Magic.................... Michael Jackson යලිත් මිනිසුන් අතරට ඇවිල්ලා, මැරිලත් රසිකයන්ව අමතක කරලා නැ. මැයි මස 18 දින පැවතී බිල්බෝර්ඩ් ම්යුසික් අවොර්ඩ් උත්සවය කැපී පෙනෙන සිදුවීමක් ලෙස Xscape සීඩි ඇල්බමයේ Slave To The Rhythm ගීතයයට Hologram (Three-dimensional light display) තාක්ෂණයෙන් මයිකල් ජැක්සන්ද සජීවීව සභාගි විය. රසිකයන්ගේ ඇසට කදුලක් එකක් කල මෙම උත්සවය අද අමරිකාවේ ප්‍රදාන මාතෘකාව ලෙස එරට ප්‍රවෘත්ති නිවේදන වාර්තා කරයි.......... youtube/watch?v=7vqiRl5afgQ
Posted on: Tue, 20 May 2014 11:49:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015