Target-news--------------------- Rescue operation - TopicsExpress



          

Target-news--------------------- Rescue operation ------------------ හෙම්බත් වු ජර්මන් කත සොයා ගනී ගුවන් හමුදාව ජර්මන් කතකගේ දිවිබේරයි The Sri Lanka Air Force(SLAF) Bell 212 helicopter from Hingurakgoda, dispatched on Saturday in response to a request from the Police who were carrying out a search operation in the Knuckles range to locate a German female tourist who had been reported missing. නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි ඇල්වින් උර්සුලා (70) ජර්මන් සංචාරක කත සොයා ගත් බව පොලිසිය කියයි. සිකුරාදා (24) ඇය බසයකින් ලූල්වත්තේ මාර්ගයේ මීමුරේ තෙක් ගමන් කැර ඇතැයි ද දෝතුළුගල කන්දට යද්දී ඈ මගහැරී ගිය බවද කියති.ඇය සෙවීමට හෙලිකොප්ටරයක් ද යුද හමුදා පා බල සේනාංකයක් ද යැවු බව පොලීසිය සඳහන් කරයි. වැස්සට තෙමී නිරාහාරව සිටි අය කූඩැල්ලන්ගේ ප්‍රහාරයට ද ලක්ව සිටියාය. Anura S. Liyanage Target-news -Sunday October 26th 2014 -Pix by SLAF
Posted on: Sun, 26 Oct 2014 10:17:47 +0000

Trending Topics



/div> style="margin-left:0px; min-height:30px;"> Even though if Neymar was playing, Germany would have still easily
Online Forex Basic Training (Daily $100-$300+ earning opportunity

Recently Viewed Topics




© 2015