Visit & Like Gangodawila Soma Thero Tribute Page - TopicsExpress



          

Visit & Like Gangodawila Soma Thero Tribute Page https://facebook/GangodawilaSoma [English Below:] 2014 දෙසැම්බර් මස 12 වන දින අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 11 ක් සම්පුර්ණ වේ! මේ සියුලු පින්කම් වල කුසල් බලයෙන් සෝම ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුවය අත්වේවා! නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! සාධු! සාධු!! සාධු!!! _/\_ දෙසැ 12 දා අතළගඟයි! අමතක නොකරමු කිසිදා — හිමි ගුණ සමරමු සැමදා! දෙසැ 12 දා ඔබේ නිවස / ආයතනය ඉදිරිපිට බෞද්ධ කොඩියක් ඔසවා තබන්න. ඔබේ පා යුග දන නමන්නට ඔබේ සෙවනේ රෑඳී ඉන්නට අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ අනේ අපි අද අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ This 12 December 2014 is the 11th passing away anniversary of the Most Venerable Gangodawila Soma Thero! May all our collective merit and well-wishes help late Gangodawila Soma Thero to gain the lasting peace of Nibbana! Before gaining the lasting peace of Nibbana please come again Venerable Sir! Sadhu! Sadhu!! Sadhu!!! _/\_ #SomaHimi
Posted on: Sat, 22 Nov 2014 03:37:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015