අප ප්‍රදේශයේ සිදුවූ - TopicsExpress



          

අප ප්‍රදේශයේ සිදුවූ යතුරු පැදී අනතුරකින් කුඩා දරුවන්ද ඇති අඩුවයස් මවක් මියගියා. එම සිදුවීමෙන් මා, අප , ඇතුළු ප්‍රදේශ වැසි සියලු දෙනා කම්පාවී ඇති අතර, 14 දින පස්යාල මීරිගම මාර්ගය යතුරු පැදී තරග නැරබීමට හෝ තරග වැදීමට එන ඔබ තරග පිටියට ඇතුළුවන තුරු වේග සීමාවන් යටතේ හා යතුරු පැදී ක්‍රියාකාරම් වල නොයෙදී සිටීම යහපත් වේ යයි සිතමි.
Posted on: Sat, 13 Jul 2013 03:25:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015