කෙල්ලෙක්ට කොල්ලගෙ fb paasword - TopicsExpress



          

කෙල්ලෙක්ට කොල්ලගෙ fb paasword එක දුන්නම් වෙන දේවල්,, 1.කවුද ඔය sunny liyon කියන්නේ 2.මොකටද ඔච්චර ගණු add කරන් ඉන්නේ 3.ගැනු කොහමද firends වෙන්නේ 4,වටේ ඉන්න ගනුන්ට message කරලා delete කරනවා නෙ 5.මම ඉද්දි ඔය වෙන කෙල්ලෙන්ගේ ෆොටෝ වලට like කරන්නේ 6.ඔය indian,pakistan කෙල්ලෝ කොහමද යාලුවෝ වෙන්නේ.එකට වැඩ කරද,නැත්නම් එකට ඉගන ගත්ටද, 7,මටත් හදල ඕනේ එක්කක් මේ අදම 8,තමුසෙ එක එක වැඩ කියල මේක තමා කරන්නේ. 9.එක එක ගෑනිගේ පික් වලට COMMENT කරලා තියන්නේ,nice අනේ, කියල මම තමුසෙගේ හොර ගැනිද 10,අපි මේ affair එක නව්වටමු තමුසෙ ඔය ගෑණු එකක්ම ඉන්නවා :D :D :D —
Posted on: Tue, 06 Aug 2013 11:51:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015