ජෝන් ඒබ්‍රහම්ගේ - TopicsExpress



          

ජෝන් ඒබ්‍රහම්ගේ රංඟනයෙන් හා ඔහුගේම නිෂ්පාදනයෙන්ම හැඩවෙන කලින් ජැෆ්නා ලෙස නම් තබා පසුව මැඩ්රාස් කැෆේ නම් වු ඒ අපුර්ව සිනමා සිතුවම එන තෙක් බොහෝ දෙනා තුළ ඇත්තේ නොඉවසිල්ලකි.ඉන්දියානුවන් තුළ මේ චිත්‍රපටය ගැන යහපත් ආකල්පයක් තිබුනත් තමිල්නාඩුවේ වෙසෙන ද්‍රවිඩ ඉන්දියානුවන්ට නම් මේ චිත්‍රපටය නයා අඳුකොල ගානට තීත්ත වී ඇත. Here is the first soundtrack of John Abraham, Nargis Fakhri starrer movie Madras Cafe directed by Shoojit Sircar. The song is in voice of wonderful singer Papon. The music is composed by Shantanu Moitra while lyrics are penned by Ali Hayat. Song: Sun Le Re Singer: Papon Music: Shantanu Moitra Lyrics: Ali Haya Music Label: T-Series
Posted on: Mon, 12 Aug 2013 08:11:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015