ජනාධිපති රාජපක්ෂ - TopicsExpress



          

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ ගොවිජන සංවිධානවල නිලධාරින් හා නියෝජිතයින් අතර හමුවක්, 2014 නොවැ. 10 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් නිලධාරීන් සහ නියෝජිතයෝ මෙම හමුවට එක් වී සිටියහ. ஜனாதிபதி மஹிந்த ராஜபக்‌ஷ கமநல அமைப்புக்களின் பிரதிநிதிகளையும், அதிகாரிகளையும் அலரி மாளிகையில், நவ. 10, 2014 இல், சந்திக்கிறார். வடக்கு, கிழக்கு உட்பட நாடு முழுவதிலுமுள்ள பிரதிநிதிகளும்,அதிகாரிகளும் இந்தச் சந்திப்பில் கலந்துகொண்டனர். President Mahinda Rajapaksa meets representatives and officers from Agrarian Associations at Temple Trees, Nov. 10, 2014. Representatives and officers from around the country including the North and East participated in the meeting. (Photos by: Nishanka de Silva)
Posted on: Mon, 10 Nov 2014 15:00:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015