නිලට නිලේ.....නිල් කැටෙට - TopicsExpress



          

නිලට නිලේ.....නිල් කැටෙට කඩා හැලෙන ජල කදකට සීත සදන උල්පත ඔබය.... ඒ නිල් ජල කද මතුපිට අත්ල තබා හිමි හිමිහිට...තාල නගන රල පෙල ඔබය නොසිදෙන පෙම් උල්පත ඔබය.... බිදෙනා පෙම් රල පෙල ඔබය....
Posted on: Wed, 20 Aug 2014 12:28:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015