ප්‍රඥාවෙන් තොරව කිසිවක් - TopicsExpress



          

ප්‍රඥාවෙන් තොරව කිසිවක් වටහා ගත නොහැකි වේ. බුද්ධිමත් පුද්ගලයා පවා භයානක වරදිවලට පෙළඹෙන්නේ ඔහුගේ හදවත කපටිකමට අවනත වන නිසයි. ප්‍රඥාව හුදු කුසල සිතක් බැවින් නිවැරදිවම යථාවබෝධය පිණිස උපකාර වේ. විදර්ශනා භාවනාව ප්‍රගුණ කරමින් ප්‍රඥාව වඩන්නට අප උනන්දු විය යුත්තේ ස් නිසයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය පුරුදු පුහුණු කරන්නට සැමට ශක්තිය ධෛර්යයම වේවා! Nothing can be understood without wisdom. Even the intelligent person does the worst when his heart is overwhelmed by craftiness. Wisdom is absolutely wholesome and it influences us for Right Understanding. Therefore it is very important to practice insight meditation to find wisdom. May everyone find courage and energy to follow the way that leads to the cessation of suffering!.
Posted on: Wed, 05 Nov 2014 02:30:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015