යුද්ධය අවසන් වීමෙන් පසුව - TopicsExpress



          

යුද්ධය අවසන් වීමෙන් පසුව වුවද නීතියේ ආධිපත්‍ය හරියාකාරව පිහිටුවනු ලැබුවේ නෑ. යුද්ධයෙන් පසුවද නීතිය ක්‍රියාත්මක වුණේ රජයට අවශ්‍ය ආකාරයට. යහපාලනයේ අංග විදිහට අධීක්ෂණ කමිටු මහජන මූල්‍ය කමිටු වැනි දේ මගින් පාර්ලිමේන්තුවේ බලය ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි රෝම ප්‍රඥප්තියට අත්සන් කරලා නෑ. ඒ නිසා ජාත්‍යන්තර අධිකරණයට යුද අපරාධ චෝදනා උඩ මේ රටේ කිසිම කෙනෙක් ගෙන යන්න පුළුවන්කමක් නෑ. ඒ පිළිබඳව සියලු කරුණු අභ්‍යන්තර අධිකරණ පද්ධතිය විසින් විසඳා ගත යුතුයි. ඒ පිළිබඳව යම්කිසි අධිකරණ කටයුත්තක් සිදුවෙනවා නම් එය සිදු විය යුත්තේ මෙරට අධිකරණ පද්ධතිය තුළදී පමණයි. Throughout the previous government, the judicial powers of the country was misused by the political interests. Even after war got over, the law of the country was not properly established. We are in the process of bringing to Parliament the Witness Protection Bill, the Right to Information Bill and the National Audit Bill. The Minister of Justice is entrusted with this task. It is just the beginning of good governance, the Parliamentary Committees, the establishment of the Public Finance Committee and the enforcing of parliamentary control over the executive. Sri Lanka was not a party to the Rome Statute and therefore all matters should be determined by domestic jurisdiction but that the new Government would engage with the UN Human Rights Council and the concerned members in a positive manner so that an understanding could be reached on outstanding issues on human rights. Further, no one in this country can be taken to the International courts against war crimes. All such matters to be solved through the internal courts of the government.
Posted on: Tue, 20 Jan 2015 08:01:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015