ලංකාවෙත් මචන් ඇමරිකාවේ - TopicsExpress



          

ලංකාවෙත් මචන් ඇමරිකාවේ වගේ පාසල් පවත්වනවානම් කොල්ලෝ කෙල්ලෝ ඉස්කොලේ යන්න වැඩි කැමැත්තක් දක්වයි කියලා මට හිතෙනවා .. ලංකාවේ ඉස්කෝල බලපන් සෙටම උන් එකම අඩුම ඇදගෙන යන්න ඕනේ . කොන්ද වවන්න බහ . නියපොත්තක් රැවුලක් වවන්න බැහැ. කලිසමක් පොඩ්ඩක් ඉනෙන් පහලට අදින්න බැහැ.. ෆෝන් එකක් ගෙනියන්න බැහැ . කිසි විනෝදාත්මක බවක් නැහැ . එකට #ඇමරිකාවේ බලපල්ලාකෝ කැමති ඇදුමක් ආගෙන ඉස්කෝලේ එන්න පුළුවන් . පොන් ගෙනියන්න පුළුවන් ඉස්කෝලේ . කෙල්ලෝන්ට කොල්ලොක්ට ලව් කරන්න තොල් දාන්න :3 ආතල් ගන්න එහෙමත් පුළුවන් . අන්න ඒ වගේ ඉස්කෝල පවත්වනවානම් මම හිතනවා අපේ උන් මිට වැඩිය ඉස්කෝලේ යන්න ඉගනගන්න උනන්දුවක් දක්වයි කියලා .... මේවා මගේ ඔලුවට ආවේ teen wolf බලලා :3
Posted on: Mon, 28 Jul 2014 01:22:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015