සිත් TV TOP 10 - - TopicsExpress



          

සිත් TV TOP 10 - 1.2 **************************** දේශීය මාධ්‍ය වල ඉඩක් නොලැබෙන , හොඳ ගීත 10 ක් දැන් ප්‍රේක්ෂකයන්ට අසන්නට දකින්නට ලැබී තිබෙනවා මේ සතියේ සිත් TOP 10 තරගය තියුණුයි සයිප්‍රසයේ දිනිති දීපිකා , තවමත් පෙරමුණේ හොඳ තරගයක් දෙමින් රෝමයේ නිමල් මාන්නගේ ඒ අසළින්ම 3 වන ස්ථාන ය හොං කොං සිට සනත් දේවප්‍රිය ! කොයි මොහොතේ ඔහු මුල් ස්ථානයට එන්නට පුළුවන් ! වේගයෙන්ම ඉදිරියට එමින් සිටින්නේ සනත් ! 4 වන ස්ථානයට දක්ෂ තරුණ ගායිකාවන් දෙදෙනෙක් ! ගයනි සහ රුසරා එම ගීත දෙකම අර්ථ පුර්ණ මිහිරි ගීත දෙකක් 6 වන ස්ථානය මිලානෝ සිට සුභා ! ඉතාලියේ අශෝක කුමාරගේ සහ dubai සමන් වෙලගෙදර ගේ මිහිරිතම ගීත දෙකට සාධාරණත්වය ඉටු වී නැති හැඩයි ! ඔබේ මනාපය පළකර , මේ නැගී එන දක්ෂයින් දිරි ගන්වන්න sithtv/index.php/sith-top-10-scene-two/youtubegallery?videoid=SDlM89oHZ_0
Posted on: Sun, 01 Jun 2014 10:22:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015