රන්ජන් හොදයි... කෙළින් කතා කරනවා...නමුත් මිනිහා කියන විදිහට airports වහලා හොරු අල්ලන්න බෑ... හොරුන්ව අල්ලන විදිහක් තියෙනවා.. මී කතුර තියලා තියෙන්නේ මීයව අල්ල ගන්න කියලා මීයා දන්නවා නම්....මීයා කවදාවත් මී කතුරේ තියෙන cheese කෑල්ල කන්න එන්නේ නෑ...මොන හොරා රට පැන්නත් ලංකාවේ වංචා හා දූෂණ කොමිසම් සභාව හරහා ගසා කාපු ඒවා ඔප්පු වුනොත් ඉහල warrant එකක් දීලා ජාත්‍යන්තර සහය ඇතිව ඒ කෙනාව ලංකාවට ගේන්න පුළුවන්....නැතුව බැසිල් රට යන කොට හිටු හිටු තෝ තම හොරා කියලා අල්ලන සිරිතක් නෑ....රන්ජා කළඹල වෙලා... :)
Posted on: Sun, 11 Jan 2015 16:16:24 +0000
Trending Topics
Recently Viewed Topics
© 2015