CloneDVD 7 Ultimate - Disk Burning ඇතුලු වැඩ - TopicsExpress



          

CloneDVD 7 Ultimate - Disk Burning ඇතුලු වැඩ ගොඩක් කරගන්න සුපිරි වැඩකාරයෙක් CloneDVD කියන්නේ අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන් ඉතාමත් හොඳම මෘදුකාංගයක්. මෙමඟින් අපිට විවිධ Format රැසකට DVDrip කරගැනීමේ හැකියාව තියෙනවා වගේම ඉතාමත් අලංකාරවත් ලෙස DVD පට සඳහා සුදුසු පරිදි DVD File හදාගෙන ඒවා Burn කරගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ වගේම අපි ළඟ තියෙන විඩීයෝ පට විවිධ Format රැසකට Convert කරගැනීමට හැකියාව තියෙනවා. තව විවිධ හැකියාවන් අන්තර්ගත මේ මෘදුකාංගය Activate කරගන්න අවශ්‍ය Crack එකත් සමඟම අපි ඔයාලට ලබා දෙනවා.
Posted on: Sun, 22 Sep 2013 16:01:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015