එදා විපක්ෂයේ ඉඳිමින් වැඩ - TopicsExpress



          

එදා විපක්ෂයේ ඉඳිමින් වැඩ කිරීමේ කලාව වෙනුවට අද මාතර දිස්ත්‍රික්කය පුරා දැවැන්ත ක්‍රියාවළියක් ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබී තිබෙනවා. - පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, සමාධි සිසිලස ව්‍යාපෘතිය යටතේ මාතර - වල්ගම දුම්රිය ස්ථානයේ සේවක පිරිසට හා මගී ජනතාවට පිරිසිදු ජල පහසුකම් සැලසීමේ වැඩසටහන සිරස TV News 1st තුළින්. Buddhikas 100 days working program for the people - Water Filters for the Walgama Railway Station for all. youtu.be/Hso5qo5XAWM
Posted on: Wed, 21 Jan 2015 06:01:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015