නාසා ආයතනයේ සම්මුඛ - TopicsExpress



          

නාසා ආයතනයේ සම්මුඛ පරීක්ෂණය මේ වර්ෂ 2030.. ඇමරිකාවේ නාසා ආයතනයෙන් යුරේනස් ග්‍රහලෝකයට...අභවකාශ ශටලයක් යැවීමට සූදානම් කලා.. සම්පූර්ණයෙන්ම පරිඝණක ගත මේ ශටලයේ ගමන් කරන්නේ එක් මිනිසෙක් පමණයි.. හැබැයි මේ ශටලය කවදාවත් නැවත මේ ලෝකයට එනේනේ නැහැ... නාසා ආයතනයෙන් මේ සියළු විස්තර පලකරා... මේ ගමන යෑමට ඉදිරිපත් වන පුද්ගලයාට අවශ්‍ය මුදලක් ලබා දීමට එහිදී එකග උනා... සම්මුඛ පරීක්ෂණ දිනය එලබුනා... ඉස්සෙල්ලම අවේ රුසියාවේ වෛද්‍යවරයෙක් ඔබට කොපමණ මුදලක් අවශ්‍යද? ඔබ ඒ මුදලින් කරනනේ මොනවාද? සම්මුඛ පරීක්ෂණ නිලධාරියා ප්‍රශ්ණ කලා... වෛද්‍යවරයා මෙසේ පැවසුවා.. මට ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි, මම මේ මුදල රුසියාවේ ජාන විද්‍යත්මක සොයාගැනීම් වෙනුවෙන් පර්යේෂණ කරන ආයතනයකට පරිත්‍යග කරනවා.. වෛද්‍යවරයා පිළිතුරු දුන්නා... දෙවැනුවට අවේ ඇමරිකානු හමුදාවේ විශ්‍රාම ලත් නිලධාරියෙක්.. මට ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් අවශ්‍යයි, එම මුදල ඇමරිකානු හමුදා සෙබලුන්ගේ සුභසාධනය සදහා මම වැයකරනවා. නිලධාරියා පිළිතුරු දුන්නා.. තෙවැනියට ආව් ලංකාවේ හිටපු ජනාධිපති වරයෙකුගේ පුතෙක්.. (ඔව් ඔව් මිනිහගේ පුතා තමයි...අර රොකට් කුමාරය... ) නාසා නිලධාරියා ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කලා... ඔබ කිසිම රැකියාවක් නොකල කෙනෙක්... ඇයි ඔබ මේ කාර්ය සදහා අයදුම් කලේ ? නිලධාරියා ඇසුවා.. මම ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති තුමාගේ පුතා... මම හිතනවා මම තමයි මේ සදහා සුදුසුම පුද්ගලයා කියලා... නිලධාරියා පුදුමයෙන් බලා සිටියා... හරි ඔබට කොපමණ මුදල් මේ සදහා අවශ්‍යද? මට ඇමරිකානු ඩොලර් මිලියන 3000ක් අවශ්‍යයි... පුත්‍රයා උත්තර දුන්නා... මොනවා... ඇයි එච්චර මුදලක්? ඔබ මට විහිලු කරනවාද? නිලධාරියා ඇසුවා... නැහැ නැහැ... මම මේකෙන් කරන්නේ මේකයි... මිලියන 1000ක් ඔයාට නිලධාරියා පුදුම වෙලා බලන් ඉන්නවා.. මිලියන 1000ක් මම ගන්නවා... එතකොට ඉතිරි මිලියන 1000? නිලධාරියා පෙරලා ප්‍රශ්ණ කලා.. අපි ඒ මිලියන 1000 දීල අර රුසියන් කාරයාව වැඩේට යවමු... හිටපු ජනාධිපතිගේ පුතා ඇගට නොදැනී උත්තර දුන්නා.. . . අන්තර්ජාලයෙන් මුදල් මුදල් සොයන්නේ කෙසේද...? sinhapataw93.blogspot/2013/08/blog-post_30.html . ඔබේ Facebook account එක ආරක්ෂා කර ගැනිමට මෙන්න වැඩක්. sinhapataw93.blogspot/2013/09/facebook-account-facebook.html . ලංකාවේ සිංහ පැටව් ටික යාලුවන්ටත් බලන්න එක්ක මේක SHARE කරමුකෝ එහෙනම් ............. . අපේ Page එකට Like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Posted on: Thu, 12 Sep 2013 03:00:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015