හිත මගේ පාරලා මේ තරම් - TopicsExpress



          

හිත මගේ පාරලා මේ තරම් හඬවලා ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමී ඉකිගසා ආදරේ සිහිවෙලා විඳවමි රෑ පුරා මගේ පණ කොහිදෝ ගියේ ඔයා හිත මගේ පාරලා යහන තනිවී සුවඳ නැතිවී මෙයද අපි පැතු ලෝකේ කඳුලදෝ ඔබ මගේ නෙතට ගිනි ඇවිලී ජීවිතේ කිමිදිලා මේ හැඟුම් දිය වෙලා දුක තියා ඔබ ගියා තනිය මට දීලා හිත මගේ පාරලා මේ තරම් හඬවලා ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමී ඉකිගසා තුරුලේ දැවටී කිව පෙම් ගී මතක නැති වී වාගේ හිතුමතේ රිදවලා දුකම මට හිමිවී ජීවිතේ කිමිදිලා මේ හැඟුම් දිය වෙලා දුක තියා ඔබ ගියා තනිය මට දීලා හිත මගේ පාරලා මේ තරම් හඬවලා ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමී ඉකිගසා ආදරේ සිහිවෙලා විඳවමි රෑ පුරා මගේ පණ කොහිදෝ ගියේ ඔයා හිත මගේ පාරලා
Posted on: Thu, 14 Aug 2014 07:18:17 +0000

Trending Topics



tbody" style="min-height:30px;">
So Im doing one more raffle as I got people wanting me to so get
Today I want to share my thoughts about Yoga with all of you,
OPEN LETTER TO THE PRESIDENT It is my pleasure once again to
On my way to the meeting tonight, I noticed the bolt holding my

Recently Viewed Topics




© 2015