10P Land with Brand New Two Storey Luxury House for Sale in - TopicsExpress



          

10P Land with Brand New Two Storey Luxury House for Sale in Piliyandala. In Colombo district, 1764 Sq Ft. House - Situated nearby Kesbewa Junction, 5 minutes to drive Piliyandala town, as well as close to leading schools, Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Kesbewa, Piliyandala. Located Nearby Schools, (Kesbewa Dharmasena Atigala Girls’ School, Makandana Maha Vidyalaya, Piliyandala Central College), Fast access to Banks, Food City, Lanka Sathosa, Filling Centers, Caurt Complex Kesbewa, Homagama Pradesiya Sabha Sub Office, other state Buildings, Market, other Commercial outlets etc. 1Km to Kesbewa Junction and 2.5 Kms to Piliyandala town. Very closed to (3.5 Kms) Southern Express Way Inter exchange, Kahatuduwa. Walking distance Bandaragama – Piliyandala main road. This house is located Isurupura housing Scheme, Makandana. Ground floor : Living,Dining, Bathroom, Kitchen with Pantry and 1 Bedroom etc. First floor : 3 Bed rooms with 1 Bathroom (with Hot water system), TV Lobby, 3 Balconies etc. High quality Jak & Mahogany timbers are used for furnitures and parapet wall with the electronic remoter control gate there. 02 attached Bathrooms, Living, Dining area,Kitchen with Pantry, & separated toilet. Parapet wall & Gate. Finishing roof, Wall Lamps, ceiling fans with fully tiled floor. Well transport facilities, Clam and highly residential area. Water, Electricity, Telephone and Clear deed. Location : Piliyandala Price : Rs. 13,500,000 (Negotiable) Contact : 0776271672 පිළියන්දල, කැස්බෑව නගරයේ ඉසුරුපුර, වටිනා සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වහාම විකිණේ. පිළියන්දල, කැස්බෑව හන්දියට නුදුරින් ඉසුරුපුර, වටිනා සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වටිනා වහාම විකිණේ. නිවසේ සිට පිළියන්දල නගරයට කිලෝමීටර 2 ක් ද, කැස්බෑව හන්දියට කිලෝමීටර 1 ක් ද, වන අතර දක්ෂිණ ලංකා අධිවේගී කහතුඩුව පිවිසුමට කිලෝමීටර 3.5 ක් පමණ වේ. මෙම ස්ථාන වලට මින්ත්තු ඉතා කෙටි කාලයකින් ළඟාවීමට පුළුවන. කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක: 120) කිලෝමීටර 1 කි. වර්ග අඩි 1764 ක් පමණ වන මෙම නිවසේ බිම් මහලේ‍ නිදන කාමර 01 ක් ද, යාබද නාන කාමර 1 ක් ද, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය හා පැන්ට්‍රිය ද සමන්විතයි. මෙහි පළමු නිදන කාමර 3 කින් ද, සෑම නිදන කාමරයකටම වෙන්වූ බැල්කනි 3 කින් ද රූපවාහිනි නැරඹුම් ස්ථානයකින් සමන්විතයි. වට තාප්පයකින් සහ දුරස්ථ පාලන ස්වයක්‍රීය ගේට්ටුවකින් ද යුක්ත වන අතර, මෙම නිවසෙහි ගෙබිම සම්පූර්ණයෙන් ම ටයිල් අතුරා තිබේ. අලංකාර ෆිනිෂින් වහලයකින් සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් ඇතිරූ මෙම නිවස විදුලි පංකා සවිකරන ලද අගනා සීලිමකින් ද බිත්ති ලාම්පු වලින් ද යුක්තයි. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය, මාකන්දන මහා විද්‍යාලය, විහාරස්ථාන, පුස්තකාලය, වෑතර මූලික රෝහල, පිළියන්දල මූලික රෝහල සහ රාජ්‍ය ආයතන (කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, ප්‍රධාන තැපැල් කාර්යාලය, බස් නැවතුම්පල, පොලිස් ස්ථානය) රැසකට ළංව පිහිටා ඇති මනරම් පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු වැදගත් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. මිල රු. 13,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය). අමතන්න : 0776271672
Posted on: Tue, 22 Jul 2014 07:19:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015