Made my day calm after I hear. From Nirosha Virajini - TopicsExpress



          

Made my day calm after I hear. From Nirosha Virajini සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක්....... හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා පැටියෝ නුබ දුවක වුනත් මට පුතෙකු වුනත් නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ නුබ දුවක් වුනත් මට පුතෙකු වුනත් මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි...ජීවිතයයි..
Posted on: Mon, 07 Oct 2013 04:08:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015