youtu.be/Nm-_PIvp8Rs මෙන්න මුගේ බොරුව - TopicsExpress



          

youtu.be/Nm-_PIvp8Rs මෙන්න මුගේ බොරුව ........ මූ රටට , ජාතියට එරෙහි පරයෙක් . මූ පිස්සෙක් දැන් ඉන්නේ ස්විස්ටර්ලන්තයේ. මූ ලංකාවේ ජීවත් උනේ කාල කන්නියෙක් වගේ . තම දෙමව්පියට අතින් පයින් පහර දීලා සල්ලි උදුරගෙන ඝණිකා නිවාස වලට රින්ගපු වසලයෙක් . ඒත් මූ එක එක වීඩියෝ හද හදා රටටත් , ජාතියටත් ආගමටත් කරන හානිය ගොඩක් බරපතලයි . සමාජයෙන් එල්ල වන විවේචන අපි අන්තවාදී ලෙසින් බැහැර කරන්නේ නැත. ඒත් මේ වගේ පිස්සෙක් , බොරු රග පෑම් කරනවා නම් අපි උන්ව රටට එලි දරව් කරන්නට පසු බට වෙන්නේ නෑ . තම ජීවිත ආරක්ෂාව පතා යැයි කියමින් මූ ඒ දවස් වල හැංගිලා හිටියේ ඝණිකා නිවාසයක නොවේ දැයි මූට එළිපිට කියන ලෙස මම අභියෝග කරමි . එහෙම ඝණිකා නිවාසයක හැංගිලා හිටපු එකා ලංකාවේ ඝණිකා ව්‍යාපාරය නීති ගත කිරීම හෝ නොකිරීම ගැන කතා කරන එක ශිෂ්ඨ සම්පන්නද ? මම කියන්නේ බොරුවක් නම් මුගේ වීඩියෝ ටික බලන්න මූට තියෙන මානෂික රෝගය කුමක්දැයි ඔබටම වැටහෙනු ඇත. මූගේ රෝගය හදුනා ගැනීමට වෛද්‍ය වරුන් අවස්ය වන්නේ නැත.
Posted on: Mon, 06 Oct 2014 07:52:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015