අවුරුදු 9ක ජනමාධ්‍ය - TopicsExpress



          

අවුරුදු 9ක ජනමාධ්‍ය ඡායාරූපකරනයේදී ලැබුනු අති විශිෂ්ඨම අවස්ථාව...... ‘Incredible China’ Photographers’ Tour මේක ශිෂ්‍යත්වයක්ම නෙමෙයි. ඒත් එක අතකින් මමවගේ තුන්වෙනි ලෝකේ රටක ඡායාරූප ශිල්පියෙකුට මේක ශිෂ්‍යත්වයක්, ඒ වගේම ඩිග්රි ගහපු විදේශීය ඡායාරූප ශිල්පීන් සහ පුවත් පත් කර්තෘ වරුන් විසි පස් දෙනෙක් එක්ක අදහස් හුමමාරු කරගන්න පුළුවන් අවස්ථාවක්, තාක්ෂනික පැත්තෙන් අළුත් අළුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක්, ඒ කොයිකටත් වඩා උදේ 7ට වැඩ පටන් ගත්තම රෑ 10 වෙනකම්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් එක්ක ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්........! අන්තර්ගතය 1. පුවත්පත් ඡායාරූප වාර්තාකරනය (ප්‍රවෘත්ති, විශේෂාංග, ......) 2. පුවත්පත් ඡායාරූප වාර්තාකරනයේදී තමන්ගේ කැප්ෂන් එකට අදාල වැදගත් තොරතුරු රැස්කරගන්නේ කොහොමද 3. පුවත්පත් ඡායාරූපකරනයේදී එය වාර්තාකිරීමට පෙර යමෙකුගෙන් විස්තර ගන්නා ආකාරය තවවෙන මොනවද..................... ක්‍රියාකරකම් ටික ඉස්සරහට................... මේ හැමදේකටම ස්තූතිය පිරිනමන්න ඕන මාව මේ තැනට ගෙනාපු AFP, AP, Reuters, Getty Images, Demotix වගේ විදේශීය පුවත් සේවයන්ටත්, ලක්බිම, Sunday Times, මව්බිම, Ceylon Today පුවත් වලටත්. ඒ වගේම Face Book, Wordpress, Flickr, Twitter කියන Social media network වලටත්. ඒ අතරින් අති විශේෂ ස්තූතියක් හිමිවෙන්නේ මගේ මිත්‍ර ඉෆාම්ටත්, මාව නිතරම දිරිගන්වපු චතූටත්.
Posted on: Sat, 31 May 2014 10:56:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015