පහුගිය කාලයේ දී පොලීසිය, - TopicsExpress



          

පහුගිය කාලයේ දී පොලීසිය, හමුදාව, නිළධාරින් මෙන්ම බේධ කරවනලද විපක්ෂය හා මාධ්‍යයන් ද ආණ්ඩුවේම වූ බව ත් දැන් සියල්ලම වෙනස් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. - මාතර - තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ අඩු බර දරුවන් වෙනුවෙන් අධිපෝෂණ ආහර ලබාදීමේ වැඩසටහන, බුද්ධික ගේ දින සියයේ සමාජ මෙහෙවර සිරස TV News 1st තුළින්. Buddhikas 100 days working program for the people - Underweight children in Matara - Thihagoda, Kottawaththa given supplementary by M.P. Buddhika Pathirana. youtu.be/vSt6nI9pwTQ
Posted on: Sun, 25 Jan 2015 04:03:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015