Object Creating and Method Calling | Java Tutorial java - TopicsExpress



          

Object Creating and Method Calling | Java Tutorial java කියන්නේ full Object Oriented Programming (OOP) language එකක්. ** java file එකකට දාන්න පුළුවන් එක public class එකයි. ** public, static, void කියන්නේ java keywords. මේ keywords variable වලට එහෙම use කරන්න බැහැ. ** int, String කියන්නේ data types. java වල variable සැදීමේදී data type එක අනිවාර්යෙන් තියෙන්න ඕනි. ex: String myName ** int data type එක numbers වලට. String එකට නම ගම වාසගම ඕනි එකක්. ** int data type එක use කරද්දී දෙන value එකට දාන්නේ නෑ. ex: int number = 1; More :- sch.neucly/tutorial.php?lesson=java&id=2
Posted on: Sun, 02 Feb 2014 14:55:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015