ඉංග්‍රීසි තේරෙනවා නම් - TopicsExpress



          

ඉංග්‍රීසි තේරෙනවා නම් අහලම බලන්න....අපේ ජනාධිපතිතුමා ඇමරිකාවත් එක්ක හිටගත්තේ නෑ...එත් අපිට ඉන්න තිබ්බේ එයාල එක්ක...එහෙම කරන්න ඕනෑ එයාල ලවා මුස්ලිම් ජාතිකයන්ට බැට දෙවන්න නෙවේ...එත් එයාලා අන්තවාදීන්ට දෙන්න ඕන නියමම උත්තරේ දෙනවා... එකයි එයාල අපිටත් ආදර්ශයක් වෙන්නේ... අපේ රටේ සද්දේ දාන ඉස්ලාම් අන්තවාදීන්ට තේරෙන භාෂාවෙන් උත්තරදෙන්න ඕන කියලා දැන්වත් සිංහල බෞද්ධයන්ට නුවන පහල වෙන්න ඕන... අනික තියාගන්න අපේ රටේ අන්තවාදීන් ඉන්නවා නම් ඒ පංචායුධලා වගේ සමාජවාදී ඔලු තියන අය විතරයි, එයාල වගේ අය නිසා තමයි අපි මහන්සි වෙලා රජකරවපු ජනාධිපතිතුමාත් කරබාගෙන ඉන්නේ... ඒ නිසා සිංහල බෞද්ධයින් ඒ අය ගැනත් බලාගන්න....
Posted on: Tue, 22 Jul 2014 14:26:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015