කරදර නිසා කරදරයට - TopicsExpress



          

කරදර නිසා කරදරයට පත්වන්නේ මනස දුර්වල නම් පමණයි. කරදරවලට හොඳින් ඔරොත්තු දෙන අය හිටියට වඩා දියුණු වන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. හැමෝම සමඟ කරදර ගැනම කථා කරන්නේ ආත්මානුකම්පාව නිසයි. ආත්මානුකම්පාව මනසින් තමා අසරණයෙකු බවට පත්කරයි. ඒ නිසා ආත්මවිශ්වාසය. අධිෂ්ඨානය, අප්‍රතිහත ධෛර්යය මුල් කරගෙන කවරම කරදරයක් නමුත් සතුටින් හා සැහැල්ලුවෙන් භාර ගැනීම වටි. සැමට තෙරුවන් සරණයි! Difficult situation makes the situation difficult only when mind is weak. Those who tolerate difficulties may seek space for advancement of their lives. Self pity invites others to listen to your difficulties.Self pity also makes you a helpless person. Therefore we should find self confidence and establish determination in our heart. Then there is space for attentive effort. You may find will power and invite difficulties with pleasure. May Triple Gem bless you!
Posted on: Tue, 09 Dec 2014 15:16:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015