‘A Voice for All’ (සැමට හඬක්) - TopicsExpress



          

‘A Voice for All’ (සැමට හඬක්) ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ‘A Voice for All’ (සැමට හඬක්) නම් වූ භාෂණ චිකිත්සා, ශ්‍රවණ හා භාෂණ දුබලතා පිළිබඳව ශ්‍රී ලංකාවේ පැවැති මුල්ම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. ෙමය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් සංවිධානය කෙරුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ එක්සත් රාජධානියේ භාෂණ චිකිත්සා පිළිබඳ රාජකීය විද්‍යායතනයේ ප්‍රධානී කමනී ගඩොක් (Kamani Gadhok, CEO, Royal College of Speech Therapists, UK) ය. මේ අවස්ථාවට වෘත්තීයවේදීහු, ක්‍රියාකාරීහු, දේශීය හා විදේශීය සේවා සපයන්නෝ සහභාගි වූහ. ‘A Voice for All’: The International Conference on Speech Language Therapy, Audiology and Disability The Inauguration Ceremony of ‘A Voice for All’, the country’s first-ever international Conference on Speech Language Therapy, Audiology and Disability was held at the Sri Lanka Foundation Institute recently. The Conference was organized by the Faculty of Medicine, University of Kelaniya. The Chief Guest at the event was Kamani Gadhok, CEO, Royal College of Speech Therapists, UK. The event was graced by academics, Professionals, activists and local and international service providers.
Posted on: Tue, 23 Dec 2014 13:53:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015