තහනම්ද හමුවන්නට ඔයාව - TopicsExpress



          

තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයේමත් හිතේ කහටක් තිබුනේ නැහැ මට ඇත්තමයි ඔබ ගැන තවත් කවුරුවත් ආදරේ නොකළ මට දැනෙන තනිකම මහා මෙරක් අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත් ..... කදුළු වැටිලා කම්මුලත් තෙත් වීලා මතක පෙරදා හිත් කොනේ දග කරලා නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොද වී ගියත් අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත් .....
Posted on: Sun, 19 Oct 2014 14:16:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015