යුද්ධය, අමතක කරන්න හදන, - TopicsExpress



          

යුද්ධය, අමතක කරන්න හදන, අමතක නොවෙන අමුතුම අත්දැකීමක්... ඒ යුද්ධයෙන් පීඩා වින්දා බොහෝ අය... සැප වින්දා ටිකක් අය.... පහුගිය මැතිවරණ කාලෙදි විතරක් නෙවෙයි.. අදටත් මේ යුද්ධය ගැන ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් සාකච්ඡා වුනා... වෙනවා.... 1. යුද්ධයේ නියම පීතෲත්වය අයිති කාටද? සමහරු මහින්ද රාජපක්ශට කියන අතරේ සමහරු කිව්වේ සරත් ෆොන්සේකාට කියලා... 2. යුද්ධයෙන් සිවිල් මිනිසුන් ඝාතනය වීම වැරදියි... හමුදා කොටි ප්‍රමානය යැයි පෙන්වපු සංක්‍යාලේකන වලට වඩා පිරිසක් අවසන් සටනේදී මිය ගිහින් තිබුනා.. ඒ නිසා මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්... යූටියුබ් බල බල ඉන්නකොට හම්බුනා මේ කාරුණු දෙක ගැනම පිළිගත හැකි උත්තරයක්... පහතින් තියෙන්නේ ඒ ලින්ක් එක... https://youtube/watch?v=NXz2UdUwu9c
Posted on: Mon, 19 Jan 2015 10:23:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015